Wednesday, October 7, 2020

කොරෝනා නුඹ හරි පුදුමයි.

 

       කොරෝනා නුඹ හරි පුදුමයි.

ආරම්භයේ දී

මිනිසුන් අතරමං කළ

කොරෝනා නුඹ හරි පුදුමයි


ටික කලෙකින් 

මිනිසුන්ට ජීවිතය පසක්

කර දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


සති මාස කිහිපයක්

ගෙවී ගිය තැන

සිදු වූ සියල්ල 

මිනිසුන්ට අමතක කර දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


මේ මොහොත වනවිට 

මිනිසුන්ට ජීවිතය ගැන 

තැතිගැන්මක් ලබා දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


අපේ හීන දවසින් දවස

ඈතට රැගෙන යන

කොරෝනා නුඹනන් ඇත්තටම පුදුමයි

28 comments:

  1. ඒ අතරෙ අපි තාම හුස්ම ගන්නවා
    ඒකනන් ඇත්තටම පුදුමයි

    ReplyDelete
  2. ජිලබු උබ හරි පුදුමයි

    ReplyDelete
  3. කෝ කොරොනා කො කො

    ReplyDelete