කොරෝනා නුඹ හරි පුදුමයි.
ආරම්භයේ දී
මිනිසුන් අතරමං කළ
කොරෝනා නුඹ හරි පුදුමයි
ටික කලෙකින්
මිනිසුන්ට ජීවිතය පසක්
කර දුන්
කොරෝනා නුඹ හරි පුදුමයි
සති මාස කිහිපයක්
ගෙවී ගිය තැන
සිදු වූ සියල්ල
මිනිසුන්ට අමතක කර දුන්
කොරෝනා නුඹ හරි පුදුමයි
මේ මොහොත වනවිට
මිනිසුන්ට ජීවිතය ගැන
තැතිගැන්මක් ලබා දුන්
කොරෝනා නුඹ හරි පුදුමයි
අපේ හීන දවසින් දවස
ඈතට රැගෙන යන
කොරෝනා නුඹනන් ඇත්තටම පුදුමයි

❤️❤️
ReplyDelete😍
ReplyDeleteලස්සනයි ☺️
ReplyDeleteSuper...👍
ReplyDeleteඒ අතරෙ අපි තාම හුස්ම ගන්නවා
ReplyDeleteඒකනන් ඇත්තටම පුදුමයි
ජිලබු උබ හරි පුදුමයි
ReplyDeleteHeart touching
ReplyDeleteNuba hari budumayyy
ReplyDeleteLassnyyy
ReplyDeleteLassnaii❤️
ReplyDeleteGreat article 👍
ReplyDeleteLassanai 💪❤️
ReplyDeleteNiyamai
ReplyDelete👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete❤❤❤
ReplyDeleteLassanai 😍
ReplyDeleteLassanaiiiii
ReplyDelete❤️
ReplyDelete👌🤘
ReplyDeleteකෝ කොරොනා කො කො
ReplyDeleteLassanaiii👍❤❤❤
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeletegood job
ReplyDelete🖤🖤
ReplyDelete❤️
ReplyDelete